මම මගේ පපුව ගැන ආඩම්බර වෙනවා
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයේදී ඇතිවූ සිදුවීමක් හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ මේ වන විට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සම්බන්ධයෙන් කථා බහක් නිර්මාණය වී තිබේ.
මේ පිළිබඳව සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඇය පැහැදිලි කිරීමක් කර තිබේ. එහි සිංහල පරිවර්තය පහත පරිදි වෙයි..
"මම මගේ පපුව ගැන ආඩම්බර වෙමි. මම සුන්දර දරුවන් තිදෙනෙකුට කිරිදුන්නෙමි. මම ඔවුන්ව පෝෂණය කළෙමි, ඔවුන්ව පහසුවෙන් තැබූයෙමි, ඔවුන් වෙනුවෙන් මාගේ ශරීරයම කැප කළෙමි.
(පොලිසීය සමග ඇතිවූ කලබලයේදී) මගේ නිරාවරිත පියයුරු වලින් විනෝද වන්නවුන් සියලු දෙනාම පාහේ ළදරුවන් ලෙස තමන්ගේ මවගේ තනපුඩු වියැලී යනතුරු උරා බොන්නට ඇතැයි මට නිසැකය.
ඔබ මාගේ පියයුරු ගැන කතා කොට, ඒවාට විසුළු කර, සිනා සී, මීම්ස් සදා අවසන් වූ විටෙක ඔබේ දැනගැනීමට ලියාතබමි.
තවත් සිවිල් වැසියෙක් පෝලිමකදී මියගොස් තිබේ. "

popular news
-
දාස Thursday, 23 June 2022 10:11 AM
මේ දේවල් වල වටිනාකමක් නෑ, මෙ වැනි දේවල් වලට කනගාටුවෙන්වත් කියන්න වෙන්නෙ සංදර්ශන කියලයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

