මම ට්‍රිප් එකක් ආවා වගෙයි - පියුමි
මහජන ආරක්ෂක අමාත්‍යවරයාට තමන් දුරකතනයෙන් කථා කර ඇත්තේ එක අවස්ථාවක බවත්, ඔහුගේ පුතාට කථා කර නොමැති බවත් මෝස්තර නිරූපිකාවක වන පියුමි හංසමාලි පවසයි.
සිය ෆේසබුක් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව සඳහන් කරයි.
තමන් පවසන්නේ අසත්‍ය නම් තමන්ගේ ජංගම දුරකතන අංක දෙක ලබාගෙන එහි බිල් ලබා ගන්නා ලෙසත් ඇය සඳහන් කරයි.
“බණ්ඩාරවෙල කියන්නේ ලස්සන නගරයක්. ඩොටේ කිව්වට සමාවෙන්න. වැරදි කළා නම් දඩුවම් විදින්න ඕන.
මට හරි අසාධාරණයක් වුණා. මම ඒකට මානව හිමිකම් යනවා. චමුදිත ඔයත් එක්ක පෞද්ගලික තරහක් නෑ. අපි ආවේගයෙන් මෙහෙට ආවට මෙහෙ අය අපිට සලකපු විදිහට අපේ හිතුණ තිබුණ තරහ එහෙම පිටින්ම ගියා.
මම හරිම සතුටෙන් මෙහෙ ඉන්නවා. ට්‍රිප් එකක් ආවා වගේ. හිතේ තියෙන එකම දුක දරුවා නැති එක. මම පුතාටත් කිව්වේ ට්‍රිප් එකක් ගියා කියලා හිතන්න කියලා. ”
popular news
-
fuckkkkkk Saturday, 05 June 2021 06:28 PM
nnn
Reply : 0 0
Lelwala Saturday, 05 June 2021 06:52 PM
It is better to keep corona suspects their own house. If they have facilities at home according to health guide. Why Government is spending for the quarantine centers . Government can use those money for purchase the corona vaccine for the people.
Reply : 0 1
Sisirakumara Monday, 07 June 2021 10:26 AM
Very useful during these days as we cannot obtain your paper
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

