Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 අගෝස්තු මස 15 වන සිකුරාදා
2025 අගෝස්තු මස 15 වන සිකුරාදා
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ලැබුණ අනතුරු ඇඟවීම් අනුව රජයේ නිලධාරීන් හා අමාත්‍යවරුන් නිසි පරිදි කටයුතු කිරීමට අසමත්වී ඇති බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි.
සී.එන්.එන්. පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
එසේම පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ ජාතික තව්හීද් ජමාත් සංවිධානය අයි.එස්.අයි.එස්. සංවිධානය සමග සබඳතා පවත්වා ඇති බව පැහැදිලි තොරතුරු ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
එසේම ලැබුණ තොරතුරු සම්බන්ධයෙන් තමන්ව දැනුවත් කිරිමට කටයුතු නොකළ බවත් ඔහු සඳහන් කළේය.
එසේම ජාතික ආරක්ෂාවට මේ වන විට ඇතිව තිබෙන තත්ත්වය අනුව තමන් අගමැති හා රජය සමග හොඳින් කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
“ මේ අවස්ථාවේදි මමත්, අගමැතිත්, රජයත් අපි හැමෝම එකාවන්න කටයුතු කරනවා රට ආරක්ෂිත බව තහවුරු කිරිමට”
popular news
Malka Hettiarachchi Tuesday, 30 April 2019 07:54 PM
එහෙම තමඊ වෙන්ඩ ඕනේ නැතිනම් මුළු රටම ඉවරඊ
Reply : 46 28
කපිල Tuesday, 30 April 2019 10:50 PM
ඔය දෙන්න එකතු වෙලා තමයි රට කෑවෙ.
Reply : 9 3
Daham Wednesday, 01 May 2019 12:59 AM
එහෙනම් පොලිසිය භාර ඇමතිකම ආණ්ඩුවේ කෙනෙකුට ආපසු දෙන්නේ නැත්තේ මොකද ?
Reply : 1 12
Demuni de silva Wednesday, 01 May 2019 03:14 AM
That is a must. Admirable.
Reply : 11 0
rocky Wednesday, 01 May 2019 06:14 AM
එහෙම තමයි වෙන්ඩ ඕන! එහෙත් ඔබතුමා බොහොම බොරු කියනවා නේ! ඔබත් මහින්දත් විරුද්ධ පක්ෂයත් එකතුවෙලා ආණ්ඩුවට එක දිගටම යටිකුට්ටු ගේමක් දෙන බවයි අපට නම් පැහැදිලිවම පෙනෙන්නේ! ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු කෙනෙකුගේ කතා කොහොම විස්වාස කරන්නද?
Reply : 23 11
Champa Wednesday, 01 May 2019 09:54 AM
කොහොමත් දෙන්න එකට තමයි ජනාධිපතිවරණෙ කල් දාන්න ගේමක් ඇද්දේ. අවුරුද්දට පිටරට යන්න හිටපු රනිල් නැවතුන. ජනාධිපති මුකුත් දන්නේ නෑ වගේ පිටරටකට ගියා. වෙන රටක නම් මිනිස්සු මහපාරට බැහැල ජනාධිපතිටයි අගමැතිටයි ඉල්ලා අස් වෙන්න කියලා උද්ඝෝෂණ කරලා. ලංකාවෙත් එහෙම වෙලා හැබැයි වෙන්නේ නැත්තේ ඊළඟට එන්න මිනිහ කවුද කියලා මිනිස්සු අතරේ විචිකිච්චාවක් තියෙන නිසා. දැන දැනම මිනිස්සු අමු අමුවේ මරා දාපු මිනීමරු ආණ්ඩුව ඒ මරණ ගැන කිසි වගක් නැහැ. දැන් මහින්දට කීවා ලසන්තව මැරුව, ප්රගීත්ව මැරුව, තජුදීන්ව මැරුව, රතුපස්වල වෙඩි තියල මැරුව, තව කාටද පත්තර කාරයෝ දෙන්නෙකුට ගැහැව්වා අරක මේක. ඔක්කොම එකතු කලොත් 7ක්. දැන් වහල් ආණ්ඩුවයි මැති ඇමැතිවරුයි අගැමතියි ජනාධිපතියි කී දෙනෙක් මැරුවද? මිනිස්සු 370ක් මරලා හයසිය ගානකට තුවාල කළා. එකතුවට 1000 කට කිට්ටුයි. ඊට පස්සේ ගාන 100කින් අඩු කළා. වැරදියට ගණන් කරලලු. ඒ කියන්නේ එක කකුලක් මිනිහෙක් කියලා, එක අතක් ගෑනියක් කියලද ගණන් කලේ? පට්ටපල් බොරු. ගහපු තුරුම්පු ඔක්කොම ඉවරයි. දැන් දෙන්නට තියෙන්නේ බෝම්බ දෙකක් බඩේ බැඳ ගෙන පාලු තැනකට ගිහින් සෙට්ටපොච්චි වෙන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd