www.ada.lk
2026 ජුලි මස 27 වන සඳුදා
පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් හට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.
ඔහු ඒ පිළිබඳව ට්වුටර් ගිණුමේ ප්‍රකාශයක් සටහන් කර තිබේ.
"රැපිඩ් ඇන්ටිජන්" පරීක්ෂණයෙන් මට "පොසිටිව්" ප්‍රතිඵලයක් ලැබී තිබෙනවා. මම දැනට හුදකලා වී ප්‍රතිකාර ලබමින් ඉන්නවා. ඉක්මනින් සනීප වෙලා එන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. #manoganesan #lka pic.twitter.com/H7Y9yGk1i4 — Mano Ganesan (@ManoGanesan) November 17, 2021
"රැපිඩ් ඇන්ටිජන්" පරීක්ෂණයෙන් මට "පොසිටිව්" ප්‍රතිඵලයක් ලැබී තිබෙනවා. මම දැනට හුදකලා වී ප්‍රතිකාර ලබමින් ඉන්නවා. ඉක්මනින් සනීප වෙලා එන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. #manoganesan #lka pic.twitter.com/H7Y9yGk1i4
popular news
ජපානයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පත්ල පහත් බස් රථ 7ක් ලංකාවට
උකුස්සකු විසින් ඩැහැගෙන යන්න හැදු දරුවකු බේරා ගනී
ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍ය සිසුවියෝ පමණක් විභාගයට
ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගවල සෘජුවම පිළිමළුන් පිටුදැකීමේ වටයට
අතුරුදන්ව සිටි දැරියගේ සිරුර ගල්වලකින් හමුවෙයි
හවුතිවරු සෞදියට පහරදෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd