මන්නා රමේෂ්ගේ ගෝලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
- 23 09 2020
- 20:35
- {{hitsCtrl.values.hits}} views
- ..
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්නා රමේෂ් ගේ ගෝලයන් දෙදෙනෙකු ගිනි අවි දෙකක් ජිවඋණ්ඩ 100ක් මාංචු දෙකක් සමඟ අවිස්සාවේල්ල ප්රදේශයේදි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
