මධූෂ් සමග අත්අඩංගුවට පත් ෆයිසර් හා ජබීර් CID භාරයට
මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට පත් තවත් දෙදෙනෙකු එරටින් පිහිටුවහල් කර තිබේ. අද අලුයම ඔවුන් කටුනායකට පැමිණීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගැනු ලැබීය.
මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසර් සහ මොහොමඩ් ජබීර් මොහොමඩ් මුෆා යන අය මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට පත්විය.

popular news
-
Don Monday, 08 April 2019 10:35 AM
මෙයාල තමයි කුඩු හලාල් කරලා බෙදන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

