මද්රාසා පාසල් නියාමනයට පනතක්
මතභේදයට තුඩු දී ඇති මද්රාසා පාසල් නියාමනය කිරීම සඳහා පනතක් සකස් කිරිමට මුස්ලිම් අමාත්‍යවරුන් කටයුතු කර තිබේ.
මද්රාසා අධ්‍යාපන පනත ලෙසින් සකස්කර ඇති මෙම පතතේ කෙටුම්පතක් ඔවුන් විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාර දි තිබේ.

popular news
-
Dayan Monday, 06 May 2019 08:09 PM
කඩුවලින් කැලේ කපන කට්ටිය නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

