මත්කුඩු ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයෝ ඉන්දියාවේදී අත්අඩංගුවට
- 19 10 2014
- 10:15
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමට සම්බන්ධ බව කියන ශ්‍රී ලංකා ජාතිකයන් දෙදෙනෙකු හා එක් ඉන්දීය ජාතිකයෙකු ඉන්දියාවේදී පෙරේදා (17දා) අත්අඩංගුවට පත්ව තිබේ.
අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනා අත තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 17ක් ද සොයාගෙන තිබේ.
රෆීක් (60), තව්ෆීක් (40) යන ශ්‍රී ලංකා ජාතිකයෝ මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
