මත්කුඩු ජාවාරම මැඩලීමට බොහෝ කාලයක පෙර සිට සැලසුම් සකස් කළා
ස්වාධින කොමිෂන් සභා පිළිබඳව විවේචනය කිරීම හරහා මත් කුඩු ජාවාරම මැඬලීමට දියත් කර ඇති වැඩපිළිවෙළ අඩපණ විය හැකි බවත් බංකොලොත් දේශපාලඥයින්ට අධිකරණය දේශපාලන පාපන්දුවක් කර ගැනිමට ඉඩ නොදෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
මාලිගාවත්ත ලක්හිරු සෙවණ ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ නිවාස 384ක් ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ (12දා) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝෂනය යටතේ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර මත්කුඩු ජාවාරම මැඩලීමට දිගු කලක සිට සැලසුම් සකස් කිරීමේ සාර්ථක ප්‍රතිඵල පසුගිය කාලයේ ලබාගැනීමට හැකිවූ බවත් ඔහු පැවැසීය.
එසේම පදනමක් නොමැතිව විවේචන කරමින් එම වැඩපිළිවෙල අඩපණ නොකර දේශපාලන බේදයකින් තොරව ක්‍රියාකරමින් උවදුරට මැඬලිය යුතු බවත් ඔහු සඳහන්කළේය.
අගමැති මෙහිදී කළ කතාව





popular news
-
Champa Wednesday, 13 February 2019 08:36 PM
මේකට comment එකක් ලියන්න හිතල නිකම් හිටිය මොකොටද නිකම් මගේ කාලේ නාස්ති කරන්නේ කියලා. ඇයි මේකට උත්තර දෙන එක ජනාධිපතිතුමාම කරයිනේ.
Reply : 2 2
Bandula. Saturday, 16 February 2019 12:20 PM
අනේද කියන්නේ අපි නොදන්නා මොනරතැන්න කීවලු නේද? ඔය දල අර බැදුම් කර යටත් එල්ල ගොඩක් කල්ල වෙනවනේ නේද, මේකත් ඒ වගේම වේවි?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
