මැතිවරණ පැමිණිලි 2000 ඉක්මවයි
- 29 10 2019
- 11:36
- {{hitsCtrl.values.hits}} views
- ..
නාම යෝජනා භාර දුන් දිනයේ සිට ඊයේ (28දා) තෙක් මැතිවරණයට අදාළව පැමිණිලි 2014ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳව පැමිණිලි 1917ක්, ප්රචන්ඩ ක්රියා 17ක් හා වෙනත් පැමිණිලි 80ක් මෙසේ ලැබී තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
