මෛත්‍රී සාදයක් පැවැත්වුවෙත් රට යන්න හැදුවෙත් නැතිලු
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ සාදයක් සුදානම් කර තිබු බවත් එම සාදයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොපැමිණි බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පුවත සාවද්‍ය පුවතක් බව හිටපු ජනපතිවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා එවැනි සාදයක් හිටපු ජනාධිපතිවරයා නොපැවැත්වූ බවද එම ඒකකය පවසයි.
එමෙන්ම හිටපු ජනාධිපතිවරයා නිවාඩුවක් සඳහා විදේශ ගත වීමට සුදානම් බවත් ඒ සදහා වීසා නොලැබුණු බවටත් අදාළ පුවතේ සඳහන් බවත් එයද අසත්‍යයක් බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

popular news
-
PK UPALI Tuesday, 10 December 2019 01:06 PM
AHAEMA උනානම් මම තරම් සතුටු වෙන ම්නිහක් වෙන KAUDA
Reply : 0 0
PK UPALI Tuesday, 10 December 2019 01:13 PM
අනේ පව් මාරු SIRAETA WEECHCHADAE
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

