මෛත්‍රී අගමැතිගේ ඡායාරූපයක් ඉල්ලයි
මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය තුළ නොමැති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූපය දිනක් ඇතුළත සවිකරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලෙස පත්වූ මෛත්‍රී ගුණරත්න මහතා සිය ධූරයේ වැඩ ආරම්භ කරමින් සඳහන් කළේය.
ආණ්ඩුකාර කාර්යාලය තුළ ජනපතිවරයාගේ හා හිටපු ආණ්ඩුකාරවරුන්ගේ ඡායාරූප ඇතත් ඒහි නොමැති අග්‍රාමාත්‍යවරයාගේ ජායාරූපය තිබීම අනිවාර්ය බවද ඔහු සඳහන් කළේය.
මහනායක හිමිවරුන්ගේ අනුදැනුමකින් තොරව කිසිදු කටයුත්තක් මධ්‍යම පළාත තුළ සිදු නොකරන බව මෙහිදී අදහස් දැක්වූ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.
චමිල් රූපසිංහ

popular news
-
සුසන්ත Sunday, 13 January 2019 11:14 AM
ලෙලිට තවත් බෙන්ස් ලබෙවා.
Reply : 0 0
සුසන්ත Sunday, 13 January 2019 11:25 AM
මිනිබිරියට තවත් බෙන්ස් ලබෙවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

