මඩකලපු සරසවිය රජයට පවරා නොගත්තොත් නව පාලනයකින් සිදු කරනවා

වර්තමාන ආණ්ඩු සමය තුළ මඩකලපුව විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමට අවශ්‍ය කටයුතු කර ගැනීමට නොහැකි වුවහොත් නව පාලනයක් යටතේ හෝ එය සිදුකර ගන්නා බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.
මේ වසර අවසන් වීමට පෙර නව ජනාධිපතිවරයෙකු පත්වන බවත්, ඉන් පසුව නව ආණ්ඩුවක්ද පත්වන බැවින් මඩකලපු විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමේ කටයුතු පහසු වන බවත් උන්වහන්සේ පවසා සිටියහ.
මඩකලපු විශ්වවිද්‍යාලය ඉදිකරීමට මුදල් ලැබුණු ආකාරය හා එයට රජයෙන් ලබාදෙන පහසුකම් මොනවාද යන්න විමසීමට අද (25ද) දින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට වැඩම කළ අවස්ථාවේදී උන්වහන්සේ මේ බව පැවසූහ.
popular news
-
dayan Wednesday, 26 June 2019 10:55 AM
මීට වඩා නරකද බණක් දහමක් කරගෙන ඉන්න එක.
Reply : 3 9
Nimal Sennanayaka Wednesday, 26 June 2019 02:02 PM
කකුල් දෙක පැත්තේ තියන්නේ නැතුව පන්සල හරි දේසපාලනය තොර ගන්න.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

