මඩකලපුව මුලස්ථාන පොලීසියට අයත් බල ප්රදේශයේ ඉරුතයපුරම්හී අද (19) උදේ අත්බෝම්බයක් සොයාගෙන ඇත.
සොයාගත් අත්බෝම්බය පාලමින්මඩු ප්රදේශයට රැගෙන විත් අද දහවල් විශේෂ හමුදා බලකාය මගින් නිෂ්ක්රීය කරන ලදි.
මඩකලපුව මුලස්ථාන පොලීසිය වැඩිදුර පරික්ෂණය පවත්වයි.
මඩකලපුව - ටී එල් ජව්ෆර්කාන්
