මංගල ඇතුළු 63 දෙනෙකු කුරුඳු පොලු නඩුවෙන් නිදහස්
2013 වසරේදි එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර මාතරදි ඇතිවු ගැටුම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වි සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මංගල සමරවීර ඇතුළු 63 දෙනෙකු නිදහස් කිරිමට මාතර මහේස්ත්රාත් අධිකරණය ඊයේ නියෝග කළේය.
එහිදි කුරුදු පොලුවලින් පහරදිමේ සිද්ධියට අදාළව මංගල සමරවීර ඇතුළු 63 දෙනා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මහේස්ත්රාත් ඔවුන් නිදහස් කිරිමට නියෝග කළේය.

popular news
-
කපිල Thursday, 01 October 2020 10:05 PM
මෙම නඩු තීන්දුවෙන් පසු කුරුඳු පොලු සඳහා වෙළඳපලේ ඇති ඉල්ලුම ඉහල යනු ඇත.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

