මංගල දැයෙන් සමුගනියි
කොවිඩ් ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අවසන් කටයුතු අද දිනයේදීම කොළඹදී සිදුකෙරිණි.
පස්වරු 6.00ට පමණ ඔහුගේ මෘත දේහය ආදාහනය කරනු ලැබීය. කොවිඩ් මරණයක් ආදාහනය කරන අයුරින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙම අවසන් කටයුතු සිදුකෙරිණි.


popular news
-
Vithana Wednesday, 25 August 2021 06:19 AM
ශ්‍රී ලංකාවේ පත් නොවුනු හොඳම ජනාධිපතිතුමා මංගල සමරවීර මැතිතුමායි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

