www.ada.lk
2026 ජුලි මස 03 වන සිකුරාදා
සංචාරක, ආරක්ෂක සහ ක්‍රීඩා ක්ෂේත්රයට අදාළ තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඒ අනුව සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය ශක්තිජනක පාන, ආවේෂන කැමරා පද්ධති (CCTV) සඳහා අවශ්‍ය උපකරණ, ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය තුනී ලෑලි (MDF) සහ ක්‍රීඩා උපකරණ ඊට අයත් බවයි. ආනයන සීමා ලිහිල් කළ තුන් වැනි අවස්ථාව මෙය වෙයි.
2022 අගෝස්තු 23 වැනි දා භාණ්ඩ 1465ක ආනයනය සීමා කිරීමට රජය තීරණය කළ අතර වරින් වර එම භාණ්ඩ ලැයිස්තුව සංශෝධනය කිරිමට රජය පියවර ගත්තෙය.
කෙසේ වෙතත් ආනයන සීමා පැනවිම හේතුවෙන් අගෝස්තු 23 දා සිට නොවැම්බර් 23 දා දක්වා ගතවූ මාස තුනක කාලය තුළ ඉතිරි කර ගෙන ඇති මුදල ඩොලර් මිලියන 1211කි.
popular news
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
රුක්මන් අසිත සමුගනියි
පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
විරාජ් සමාව ඉල්ලයි
අම්බුළුවාව රජයට පවරා ගන්නවා
චීනයේ හිටපු ප්‍ර කෝටිපති ව්‍යාපාරිකයෙකුට ඇමෙරිකාවෙන් සිර දඩුවම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd