බොරැල්ලේ OIC අනතුරට පොලිස් අධිකාරිගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
බම්බලපිටිය ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු අනතුරකට ලක් කර පළා ගිය ඩිෆෙන්ඩර් රථය පැදවූ බව කියන පොලිස් අධිකාරීවරයෙකුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කරන්නේ අනතුර සිදු වන අවස්ථාවේ අදාළ ඩිෆෙන්ඩර් රථයේ පුද්ගලයින් හතර දෙනෙකු සිට ඇති බවයි. ඔවුන් සියලූ දෙනා කොළඹ ප්‍රධාන පාසලක අධ්‍යාපනය හදාරණ සිසුන් බව අනාවරණ වී තිබේ.
අද (24) අලූයම 4.35ට පමණ සිදුවූ මෙම අනතුරෙන් බොරැල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා බරපතළ තුවාල ලැබීය.

popular news
-
sg Sunday, 24 February 2019 11:51 PM
mun beela hitye nathai ..හා හා ha
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
