බොරැල්ලෙන් කුඩු කිලෝ 10ක් සොයාගනී
- 16 07 2014
- 10:37
- {{hitsCtrl.values.hits}} views
- . .
බොරැල්ලේදී කළ වැටලීමකින් කුඩු කිලෝ දහයකට ආසන්න ප්රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසියකින් සොයාගත් විශාලතම කුඩු තොගය මෙය වන බවත් කියවේ.
කුඩු ගෙනා බවට සැකකරන පුද්ගලයාගේ විවාහ උත්සවය හෙට (17දා) පැවැත්වීමට නියමිතව තිබූ බවත් වාර්තාවෙයි.
දයරත්න පතිරණ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
