ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් බැරලයක මිළ අද දිනයේදී සියයට 1 කින් පමණ පහළ ගියේය. මේ අනුව බ්‍රෙන්ට් බොරතෙල් දර්ශකය සියයට 1.42කින් පහළ ගොස් බැරලයක් ඩොලර් 102.1ක් බවට පත්විය.එසේම වෙස්ට් ටෙක්සාස් දර්ශකය සියයට 0.95කින් පහළ ගොස් බැරලයක් ඩොලර් 95.18ක් ලෙස සටහන් විය.