ශ්‍රී ලංකා ගුවන හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට අද උදෑසන කඩා වැටී ඇතිබවට වාර්ථාවනවා
මාදුරු ඔය - කමාන්ඩො යුදහමුදා කදවුරේ පුහුණු සැසියක් සඳහා මෙම යානය ගුවන් ගතවී ඇත්තේ. කඩා වැටුණු එම යානයේ යුද හමුදා විශේෂ බලකායේ සෙබලුන් 6ක්ද ගවන් නියමුවන් දෙදෙනා ඇතුලු 12දෙනෙකු ගමන්කොට ඇතිබව වර්ථාවනවා
කෙසේ වෙතත් මෙම යානයේ සිටි සියලුම දෙනා බේරාගෙන ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටිනවා
ඉන්ද්‍රමූර්ති ජයසූරිය