බුවනෙක හෝටලය ගැන ජුලි 31ට පෙර නීතිපති වාර්තාවක් ඉල්ලයි
කුරුණෑගල ඓතිහාසික වටිනාකමකින් යුත් රාජ සභා ගොඩනැගිල්ල (බුවනෙක හෝටලය) කඩා දැමීම පිළිබඳව විමර්ශනයක් පවත්වා එම වාර්තාව ජුලි 31දාට පෙර ලබාදෙන ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.
පොලීසිය හා පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව නීතිපතිවරයා මෙම උපදෙස් ලබාදී තිබේ.
popular news
-
Champa Wednesday, 22 July 2020 05:42 PM
වැරැද්ද වහන්න නීතිය රබර් වගේ අදිනවා. මොකක්ද නීතිය ක්‍රියාත්මක කරන්න මෙච්චර පරක්කු කරන හේතුව? රාජ සභා මණ්ඩපයේ ගොඩනැගිල්ලක් බිමට සමතලා කලේ පොහොට්ටුවේ නගරාධිපති සහ ඕඩරේ දුන්නේ රටේ ඉහලම රාජපක්ෂ කෙනෙක් හින්දාද? නීතිය ක්‍රියාත්මක වීම පරක්කු කරන්න පරක්කු කරන්න මිනිස්සුන්ගේ කලකිරීමත් වැඩි වෙන බව මතක තියාගන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
