බිත්තර මිල පහළට
බිත්තර මිල අද සිට රුපියල් 10 කින් අඩු කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක මහතා ප්රකාශ කරයි.
අගමැතිවරයාගේ ඉල්ලීමක් අනුව බිත්තර මිල අඩුකළ බව පවසන ඔහු මේ අනුව මෙතෙක් රුපියල් 20 පැවැති බිත්තරයක මිල අද සිට රුපියල් 10 කට අලෙවි කරන බවද පැවසීය.

popular news
-
සුදේශ් Monday, 23 March 2020 04:35 PM
මෙච්චරකල් 10ට දෙන්න පුලුවන් එකනේ මේ 20ට විකුනලා තියෙන්නේ . දැන් වෙලා තියෙන්නෙ මැශින් එක start කලා වගේ කිකිලියො බිත්තර දානවා.මිනිස්සු ගන්නෙත් නෑ. බිත්තර තියාගන්නත් බෑ නරක් වෙනවා.
Reply : 0 3
සේපාලිකා ජයවර්ධන Wednesday, 25 March 2020 11:39 AM
අති විශේෂ වැඩක් මෙයට සම්බන්ධ වීම සතුටක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
