දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මූල්‍ය අක්‍රමිකත සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස නැවතත් එළැඹෙන 27 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල් මහේස්ත්‍රාත් අධිකරණය අද (20දා) නියෝග කළේය.
කඩුවෙල අසිරි දමින්ද