බැසිල් ඇමෙරිකාවට යයි
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා පිටත්ව යෑම වෙනුවෙන් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ කාර්ය භාර කළමනාකරු තහවුරු කළේය.
ඔහු මුලින්ම කටුනායක ගුවන් තොටුපළෙන් එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය බව රාජකාරි කළමණාකරු පැවසීය.
හිටපු අමාත්‍යවරයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් ඇමෙරිකාව බලා පිටත්ව යාමට අධිකරණය පසුගියදා අවසර දුන්නේය.
popular news
-
Nandana Saturday, 10 September 2022 01:23 AM
Ape game Banda mamata Beheth ganna America walata yanna puluwanda, Lankawe dosthara waru hoda madi wennathi neda, munta chande dena ho Munwa path karana unta hena gahapan
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

