බැඳුම්කරයේ මුදල් අපිට එපා - මුතූ
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් සිදුවූ පාඩුව නැවත අයකර එය ආණ්ඩුවේ වැඩ කටයුතු වෙනුවෙන් යොදා ගන්නැයි පාර්ලිමේන්තු මන්ත්රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කළේය.
“බැඳුම්කරයේ මුදල් අපිට එපා. ඒවා රට හදන්න ඔයාලා ගන්න” යැයි ඔහු සඳහන් කළේය.
අද (08දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

popular news
-
Kumar Friday, 08 March 2019 10:25 PM
ඔය මහත්මයා කියන්නේ පාගා සුල්ලිවලටද? ඒවා එපා කියනඑක හොදයි. එහෙමනැතිව බැදුන්කර වලින් තමා රජය සැමදෙයටම මුදල් ලබාගන්නෙ.
Reply : 0 0
janahitha Saturday, 09 March 2019 01:54 AM
මුතු එතකොට අරව බොන්නේ කොහොමද ? මහින්ද මහත්තයත් හොන්දාආයි
Reply : 0 0
Saththaya Saturday, 09 March 2019 12:26 PM
ඉස්සෙල්ල කට්ටිය ගත්ත ඒවත් රටේ වැඩට ගන්න තමයි 2015 පෙරලිය කලේ . දැන් බබාලා .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
