බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට
- 12 05 2018
- 19:28
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ලබන 2දා සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 15%කින් ඉහළ දමන බව සමස්ත ලංකා ඒකාබද්ධ බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසයි. රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට සමගාමීව මෙම තීරණය ගත් බව ඔවුන් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

