බස්නාහිර පළාතේ විශේෂ වැටලිම් රාජකාරියේ යෙදි සිටියදි සැකකරුවන් 455 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ පෙ.ව 6 සිට අද පෙ.ව 5 දක්වා ගෙවුණු කාලසිමාව තුළ මෙලෙස වැටලිම් 448 ක් ක්රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි.
හෙරෝයින් ළඟ තබා ගත් සැකකරුවන් 170 ක් නීතිවිරෝධි මත්පැන් සම්බන්ධයෙන් සැකකරුවන් 136 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
