බැසිලිකාවේදී විශේෂ භාරයක්
ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය සමගින් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතින් විශේෂ භාරයක් අප්‍රේල් මස තුන්වැනිදා රාගමදී සිදු කිරීමට නියමිතය.
රාගම තේවත්ත බැසිලිකාවේදී උදෑසන 11.00ට මෙම විශේෂ භාරය සිදුකිරීමට නියමිත බව අගරදගුරු නිල නිවස දන්වා සිටියි.
popular news
-
athula Monday, 30 March 2020 09:45 AM
කරුණාකරල බැතිමතුන් නම් ගෙන්වන්න එපා. ඒ අයට ගෙදර ඉදන් සහාභාගි විමට වැඩපිලිවෙලක් හදන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

