බලයක් නැති ගොළුබෙල්ලන් විකුණන අයට නීතිය ඕන
සැපසම්පත් ලැබෙන බවට බොරු පවසමින් කිසිඳු බලයක් නොමැති ගොළුබෙල්ලන් විකුණන පුද්ගලයින් පිළිබඳව තවදුරටත් නීතිය ක්රියාක්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය.
එමෙන්ම ජනතාවගේ සංඛ්‍යාත භාවිතා කරමින් මෙවැනි බොරු සමාජ ගතකිරීමට කටයුතු කරන කලු මාධ්‍ය වලල්ලට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කළ යුතු බව මන්ත්‍රීවරයා පැවසුයේ අද (08දා) පාර්ලිමේන්තුවේදීය.
වාලම්පුරි බව පවසමින් ව්‍යාජ වාලම්පුරි විකුණු කීර්ති නැමැති පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බයෙන් අද (08දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසු අතර මෙසේද කීවේය.
“අපේ රටේ කළු මාධ්‍ය වළල්ලක් තිබෙනවා. ගොළුබෙල්ලෝ විකුණපු මාධ්‍ය ඒ අතර තිබෙනවා. උදේට පැය ගාණේ චැනල් 07 ක් අපේ රටේ දරුවන්ගේ අනාගතය අදුරු කරනවා. බෙරු උගන්වනවා. බෙලි කටුවලට ජීවිතය දිනන්න පුළුවන් කියලා කියන බොරුවට මිනිස්සු අහුවුණේ මේ විශාල ප්‍රචාරය නියා.
ජනතාවගේ විද්‍යුත් තරංග අරගෙන මේ වාලුම්පුරි ගොළුබෙල්ලො විකුණුවේ, බොරුව ව්‍යාපත් කළේ කලු මාධ්‍ය. කීරීතිගෙන් ඒ අය සල්ලි ගත්තා. මේ නිසා එයින් ජනතාව මංමුලාවුණාම කළු මාධ්යන්ගෙනුත් මුදල් අයකරගතයුතුයි.”
popular news
-
Manoj Tuesday, 08 January 2019 08:56 PM
හැමදාම උදේට මිනිස්සුන්ගෙ ඔලු කන, ලග්න පලාපල කියන එකත් නවත්තන්න ඔනි. හැබයි ලංකාවෙ එහෙම කරන්න නන් බැරි වෙයි, මොකද ඔය වගේ දේවල් උඩ තියන් ඉන්නෙ දේශපාලුවො..
Reply : 0 5
Nimal Rajapakse Wednesday, 09 January 2019 12:02 PM
කොන්දක් ඇති ප්‍රකාශයට මගේ ආචාරය
Reply : 0 10
Nandana Wednesday, 09 January 2019 12:59 PM
ඔය කියන අදාල පුද්ගලයාගේ සියලු දේ රාජසන්තක කර නීතිය තදින් ක්‍රියා කරන්න. අයතා ලෙස උපයාගත් මුදල් .
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

