බන්ධනාගාර රැඳවුවන්ට අමුත්තන් හමුවිමට ඉඩ නොදෙයි
- 19 08 2021
- 19:03
- {{hitsCtrl.values.hits}} views
- ..
බන්ධනාගාර රැදවූවන් අවදානම් කලාපයක සිටින බැවින් ඔවුන්ට අමුත්තන් හමුවීම තාවකාලිකව නතර කර තිබෙනවා.
මේ බව අද පැවති මාධ්‍ය හමුවකදී දැනුම් දුන්නේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
