බටහිර කොළඹ හා දෙහිවල ආසන ජය ගැනීමට සමගි ජන බලවේගය සමත්ව තිබේ.
බටහිර කොළඹ
සමගි ජන බලවේගය - 16521
ශ්රී ලංකා පොදුජන පෙරමුණ - 6294
එක්සත් ජාතික පක්ෂය - 1143
ජාතික ජන බලවේගය - 1074
දෙහිවල
සමගි ජන බලවේගය - 18611
ශ්රී ලංකා පොදුජන පෙරමුණ - 18244
ජාතික ජන බලවේගය - 2094
එක්සත් ජාතික පක්ෂයය - 1786