බට්ලර් තරගවලියෙන් ඉවතට
- 26 06 2021
- 06:16
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ඉදිරි සීමිත පන්දුවාර තරග සදහා ක්රීඩා කිරීමේ අවස්ථාව එංගලන්ත පිතිකරු ජොස් බට්ලර්ට අහිමි වී තිබේ.
දකුණු පාදයේ ආබාධයක් හේතුවෙන් ඔහුට මෙලෙස තෙවැනි 20යි 20 තරගය සහ එක්දින තරග 3 අහිමි වී තිබේ.
ශ්රී ලංකාව සමග පසුගියදා පැවැති පළමු 20යි 20 තරගයේ දී ජොස් බට්ලර් මෙම ආබාධයට ලක් විය.
ඒ අනුව ඔහු වෙනුවට ඩාවිඩ් මලාන් එක්දින සංචිතයට කැදවා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
