පොහොට්ටුවේ රැස්වීමකට කෝට්ටේ නගර සභා සේවකයන් වැඩ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කෝට්ටේ පැවැත්වීමට නියමිත රැස්වීමක සැරසිලි කටයුතු වෙනුවෙන් කෝට්ටේ මහ නගර සභාවේ සේවකයන් හා වාහන භාවිත කර ඇතැයි කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා චෝදනා කරයි.
මෙය ලැජ්ජාවට කරුණක් බවත් ඒ පිළිබඳව තමන් කොමසාරිස්වරයාට පැමිණිලි කළ බවත් සඳහන් කරයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොට්ටේ මහ නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්විය.
Shame! This is how Kotte MC vehicles and staff are being used to decorate some SLPP meeting venue today in broad daylight. Unbelievable! I thought this kind of abuse was behind us? Complained to Commissioner. Awaiting response. @RajapaksaNamal @officialunp @MaithripalaS @RW_UNP pic.twitter.com/UB0epkarMj
— Harsha de Silva (@HarshadeSilvaMP) March 15, 2019
popular news
-
lion Friday, 15 March 2019 02:58 PM
vinayak නැති නීතියක් නැති දේශයකට ආරම්බයක් . රාජපක්ෂලාගේ trade මාර්ක් එක ayai .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

