ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03දා) අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඇරඹේ.
මහ මැතිවරණයට තරග කරන පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සඳහා ජනාධිපතිවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන හමු කිහිපයකට සහභාගී වීමට නියමිතයි.
ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් දවස පුරා දිස්ත්‍රික්කය තුළ සංවිධානය කර ඇත.