පොලීසියේ ඉහළම පුටු 16ක වෙනසක්
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව මත පොලීසියේ ඉහළම පුටු 16ක වෙනසක් සිදුව තිබේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී හා සහකාර පොලිස් අධිකාරී යන තනතුරු 16ක මෙසේ වෙනස්කම් සිදුව තිබේ.
මෙහි කැපී පෙනෙනම ස්ථානමාරුව වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින දක්ෂතම නිලධාරියෙක් මෙන්ම එහි අධ්යක්ෂ ලෙස කටයුතු කළ ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති ගාල්ල දිසාවගේ පුද්ගලික සහකාර ලෙස පත්කිරීමයි.
පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ අධ්යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ් තිලකරත්න මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ලෙස පත්කර තිබේ.


popular news
-
වසන්ත කුමාරසිරි Friday, 22 November 2019 07:24 AM
ඔබලා ශානි අබේසේකර කියන තුප්පහි රනිල්ගෙ කටු ලෙවකන බල්ලාට හොදම නිලධාරියා කියන්නෙ ඔබලාගේ තුප්පහි මාධ්‍ය සංස්කෘතිය නිසා මේ රත්තරං රට අවුරුදු ගානකට ගොඩගන්න බැරි විදියට වල පල්ලට ගියපු නිසා රාජපක්ෂ වෛරයෙන් ලබන පහත් වින්දනය නිසානෙ,බලු වැඩ නොකර දැන් වත් හිරු දෙරණ දිහා බලල හැදියල්ලා තිරිසන්නු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

