පොලිස් මාරුවීම් නැවතත් එයි
- 18 05 2015
- 20:53
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
සේවා අවශ්‍යතාවය හා පොලිස් මාරුවීම් සඳහා අදාළ කමිටුවේ අනුමැතිය මත පොලිස් ස්ථානාධිපතිවරුන් 12 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා විසින් මෙම මාරුවීම් ලබාදුන් බවද පොලීසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
ස්ථානමාරුවීම් ලබාදුන් පොලිස් ස්ථානාධිපතිවරුන්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
