www.ada.lk
2026 මැයි මස 25 වන සඳුදා
පොලිස් නිලධාරියෙක් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් මේ වන විට සමාජ ජාල තුළ සංසරණය වෙමින් පවතී.
පහරදීමෙන් බිම වැටෙන පුද්ගලයාගේ ඇඟ මතට පොලිස් නිලධාරියා උඩ පැන පහර එල්ල කරන අතර එහිදී පොලිස් නිලධාරියා බිමට ඇඳ වැටීමට යයි.
එම ස්ථානයේ සිටින පුද්ගලයෙක් පොලිස් නිලධාරියාව වෙනත් ස්ථානයකට රැගෙන යාමට උත්සාහ කරන අයුරුද වීඩියේ දැක්වෙයි.
popular news
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
වසර 26කට පසු සිදුවූ අපූරු හමුව
කඳුකර ජනතාවට ඉඩම් අයිතිය ඉල්ලා අවුරුදු 7ක දරුවෙක් කොළඹට පා ගමනින් එයි
කෙටි කාලයකට පටි තද කරගන්නැයි ජනපති ජනතාවට කියයි
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දියතලාවෙන් මෙනින්ජයිටීස් රෝගි සිසුන් 10ක් හදුනාගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd