පොලිස් කොස්තාපල්ට පහර දී කොහුවලට දමා ගිහින්
- 20 07 2014
- 14:38
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික මනෝජ්
ගල්කිස්ස ටෙම්පල්ස් පාරේ අද (20දා) අලුයම 3.30 ට පමණ ත්රිරෝද රථයක් නවතා පරීක්ෂා කිරීමට ගිය ගල්කිස්ස පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකුට එම ත්රිරෝද රථයේ පැමිණි තිදෙනෙකු පහරදී කොස්තාපල්වරයා කොහුවල ප්ර‘දේශයේ දමාගොස් ඇතැයි වාර්තා වෙයි.
ඊට පැය කිහිපයකට පසුව පොලීසිය විසින් සිද්ධියට අදාළ සැකකරුවන් තිදෙනා ඔවුන් ගමන් ගත් ත්රිරෝද රථයද සමග අත්අඩංගුවට ගෙන ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
