පොලිස් ඇඳිරි නීතිය පනවයි
අද (23) රාත්‍රී 9 සිට හෙට උදෑසන 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

popular news
-
Champa Tuesday, 23 April 2019 05:19 PM
කොටස් වශයෙන් ඇඳිරි නීති දදා හරි යන්නේ නැහැ. මුළු රටේම ඇඳිරි නීතිය දාල ත්‍රිවිධ හමුදාට බාර දෙන්න සෝදිසි මෙහෙයුම් කරන්න. පොලිසිය පැත්තකට වෙන්න. ඕක පොලිසියට කරන්න බැහැ. ත්‍රිවිධ හමුදාවට ඔය සම්බන්ධ, ත්රස්තවාදීන් සම්බන්ධ අත්දැකීම් සහ පුහුණුව තියෙනවා. ඒ හින්දා පොලිසිය පැත්තකට වෙලා වැඩේ ත්‍රිවිධ හමුදාවට බාර දෙන්න. හමුදාව මුළු රටම ආවරණය වෙන්න ක්ෂණික මෙහෙහුමක් කරන්න අද රෑම ඉඳන්.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

