පොලිස්පති තීරණයක් ගත යුතුයි
පසුගියදා සිදු වූ කුරිරු ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ ලබාදුන් තොරතුරු පිළිබඳ පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා දැන සිටි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
එහෙත් විෂය භාර අමාත්‍යවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කර නොමැති බවත්, මේ නිසා වහාම පොලිස්පතිවරයා තම තනතුර පිළිබඳ තීරණයත් ගත යුතු බවත් එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
බුද්ධි අංශ නිවැරදිව කටයුතු කර තිබෙන බවත්, එහෙත් අදාළ තොරතුරු හුවමාරු කර ගැනීමේදී අඩුපාඩුවක් සිදුව තිබෙන බවද අද (23දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේය.
popular news
-
Dayan Tuesday, 23 April 2019 08:52 PM
මොකද පොලිස්පති අල්ලගන්නේ. ජානාධිපති වගකියන්න ඕනී. පත්තරේ තිබුනේ නෑ මන් දන්නේ නෑ කියල බේරෙන්න ඉඩදෙන්න පුලුවන්ද?
Reply : 0 1
Champa Wednesday, 24 April 2019 10:54 AM
අනේ නිකම් යනවා යන්න. මං දන්නේ නැහැ මට කිව්වේ නැහැ. ඕක තමයි ජනාධිපති අවුරුදු 4ක් කිව්වේ. මේ තරම් බරපතල දෙයක් ආරක්ෂක අමාත්‍යංශය ආරක්ෂක ඇමතිට කියන්නේ නැත්ද? කිව්වා කලින්. ඒකයි ජනාධිපති රටෙන් පැනල ගියේ වැඩේ ඉවර වෙනකම්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

