පොලිස්පතිට ඉවත්වෙන්න බලපෑම්
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට බලපෑම් එල්ල වී තිබේ.
අද අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී රාජිත සේනාරත්න මහතා හා කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා මේ බව සඳහන් කළේය.
popular news
-
සුරන්ජන් ප්‍රනාන්දු Monday, 22 April 2019 03:18 PM
පොලිස්පති නෙවි ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න ඕන. ජාතික ආරක්ෂාව, බුද්ධි අංශ විනාශ කරපු එකේ ප්‍රතිපල තමයි මේ.
Reply : 0 4
Banda Monday, 22 April 2019 03:20 PM
අයින් වෙන්න දෙයන්ගේ නාමයෙන්
Reply : 0 1
Champa Tuesday, 23 April 2019 10:57 AM
පොලිස්පති මොකොටද අස් වෙන්නේ බුද්ධි අංශ තොරතුරු පොලිසියට එව්වෙත් ආරක්ෂක අමාත්‍යාංශය කොට. ඒ වගේ දෙකදී පොලිස්පති කොහොමද තීරණ ගන්නේ? රටේ දේශපාලන අධිකාරය තමන්ගේ තීරණ පොලිසිය සහ හමුදා හරහා ක්‍රියාත්මක කරන්න ඕනේ. ඉල්ලා අස් වෙනවා නම් අස් වෙන්න ඕනේ රටේ ජනාධිපතියි අගමැතියි. දෙන්නම දැනගෙන හිටිය බෝම්බ පිපිරෙන දවස සහ ස්ථාන.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

