පොලිස්පතිගේ මෙහෙයුමෙන් 2646ක් අත්අඩංගුවට
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත ඊයේ (15 දා) උදෑසන 6.00 සිට රාත්‍රී 9.00 දක්වා දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමකින් විවිධ අපරාධ සඳහා පුද්ගලයින් 2646ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙයින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මධ්‍යසාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් වෙයි. එම සංඛ්‍යාව 1790කි.
මෙම මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් 13186ක් එක්ව තිබේ.

popular news
-
Kumar Saturday, 16 March 2019 10:04 PM
අල්ලන අයගෙන් සිරගෙවල් පිරිලා ඇතිනේද. උසාවි කටුයුතු කරන්නේ ගොළුබෙල්ලන් ගමන් කරන වේගයෙන් වගේ නේද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

