ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 29 වන සඳුදා
මයික්රෝන 20 ට අඩු පොලිතීන් භාවිතය ජනවාරි පළමුවැනි දින සිට රට තුළ භාවිත කිරීම තහනම් කර තිබෙන නිසා එම පොලිතීන් නිෂ්පාදනය කරන බෙදාහරින අලෙවි කරන සියලුම දෙනාට එරෙහිව දැඩි ක්රියාමාර්ග ගන්නා බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
මීට අමතරව 2020 වසරේ සිට රට තුළ සිගරැට් දුම්කොළ වගාව සිදුකිරීම සපුරා තහනම් බවද ඔහු පවසා සිටියේය.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නවක වන ක්ෂේත්ර සහකාරවරුන් 294 දෙනෙකුට පත්වීම් ලබාදීමේ අවස්ථාවට සහභාගී වෙමින් අද (04දා) මේ බව සඳහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, වන වැස්ම විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්රියාමාර්ග ගන්න බවයි.
popular news
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
සුනාමි කුළුනු 77ම අක්රියයි
ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට
දිත්වාගෙන් පසු මී මුරේ තවමත් හුදෙකලා වෙලා
කිඹුලෙක් සමග පැයක් පොර බදා දිවි බේරා ගත් ගාමිණී
බස්නාහිරින් හමුවූ ගිනි අවි දෙක
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd