පොදුජන පෙරමුණ සමානුපාතික ක්‍රමය යටතේ ලබන දැවැන්තම ජයග්‍රහණය ලබා ගන්නවා
පොදුජන පෙරමුණේ මාතර දිස්ති‍්‍රක් අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතා මාතර, දික්වැල්ල , රදමිපොල ශි‍්‍ර සුමංගල මධ්‍යමහා විද්‍යාලයේදි ජන්දය ප්‍රකාශ කළේය.
පසුව මාධ්‍යවෙත අදහස් පලකල ඒ මහතා
‘‘අද ශි‍්‍ර ලංකාවේ 17 වෙනි මහා මැතිවරණය සමානුපාතික ක්‍රමය යටතේ පවත්වන 8 වන මැතිවරණය වෙනුවෙන් තමයි අද අපි ජන්දය පාවිචිචි කළේ. පොදුජන පෙරමුණ සමානුපාතික ක්‍රමය යටතේ ලබන දැවැන්තම ජයග්‍රහණය ලබා ගන්නවා. එය හෙට දිනයේ මහින්ද දේශපි‍්‍රය මහතා ලබාදෙන ප්‍රතිඵල වලින් තහවුරු වෙයි කියලා අපි විස්වාස කරනවා. එය ශිලාචාර රටක ශිලාචාර නීතිගරුක රටක් තබන දෙවනි පියවරයි.
එහි පළමු පියවර පසුගිය නොවැම්බර් මස අපි ලැබුවා. ඒ වගේම වසර 72ක් වංචනික නොදිවුනු ග්‍රෝතික ක්‍රමය අවසන් කරන මහා මැතිවරණය විදියට මේ මැතිවරණය මම නම් කරනවා. වංචනික දේශපාලන සංස්කෘතිය ඉවත් කරලා නුතන දේශපාලන සංස්කෘතියක් ඇතිකරන්න තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිතුමා මේ වගකිම භාරගත්තේ. එසේනම් පාර්ලිමේන්තුව ග්රෝතිකයන්ගෙන් මුදාගෙන විශ්වසනිය දියුණු පාර්ලිමේන්තුවක් බවට පත්කරගන්න ඔ්න. රට ශිලාචාර කරන්න බැහැ පාර්ලිමේන්තුව ශිලාචාර නොකර. ඒ නිසා පොදුජන පෙරමුණ මෙවර අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් ලබනවා.

popular news
-
Demuni Uduwara Wednesday, 05 August 2020 08:07 PM
Appreciate your politics but Pohottu barbarians coming to rule.
Reply : 0 0
nikama Thursday, 06 August 2020 05:42 AM
thawath gon katha wala iwarayak naha. balan hitapiyawu
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
