පොත් ප්‍රදර්ශනය අද රාත්‍රී 12 තෙක්
- 17 09 2016
- 10:29
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
ශ්‍රීලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් 18 වැනි වරටත් පවත්වනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනයටත් අද(17) ආරම්භවී ඇත. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙන එය ලබන 25 වැනිදා දක්වා දින 10 ක කාලයක් උදෑසන 9.00 සිට රාත්‍රී 9.30 දක්වා පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන අතර, අද(17දා) රාත්‍රී 12.00 දක්වා පොත් ප්‍රදර්ශනය පැවැත්වීමට පොත් ප්‍රකාශකයන්ගේ සංගමය තීරණය කර තිබේ. මෙවර කොළඹ පොත් දැක්ම සඳහා දේශීය පොත් අලෙවි කුටි 410 ක් සහ විදේශීය පොත් අලෙවි කුටි 60 ක් අන්තර්ගතවේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
