පුත්තලම විරෝධතාකරුවන් පළවා හැරීමට බැටන් පොලු ප්‍රහාරයක්
ආරුවක්කාලු කසළ අංගනයට විරෝධය දක්වමින් පුත්තම ප්‍රදේශවාසීන් පැවැත්වූ විරෝධතාව පළවා හැරීමට පොලිසිය බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කළේය.
පුත්තලමේ පැවැති මෙම විරෝධතාව විසුරුවාහැරීම සඳහා පොලීසිය සමග පොලිස් විශේෂ කාර්ය බළකායද එක්විය. මේ අතර වැඩසටහන් කිහිපයක් සඳහා පුත්තලමට පැමිණ සිටි ජනපතිවරයා හමුවිමට අවශ්‍ය බවට විරෝධතාකරුවන් සඳහන් කළේය.
මේ හේතුවෙන් ජනපතිවරයා එක්වීමට නියමිතව තිබූ වැඩසටහන් කිහිපයක්ද වෙනස් කිරිමට කටයුතු කෙරිණි.

popular news
-
Sunil Friday, 22 March 2019 02:50 PM
පිට පළාතකින් ගෙන එන කුණුවලින් තම ගම ආරක්ෂා කරගන්න මේ අයට අය්තියක් ඇත.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

