අධික වර්ෂාපතනය හේතුවෙන් පුත්තලම දිස්ත්රික්කයේ මාර්ග දෙකක් කිලෝමිටර් දෙකක් පමණ ජලයෙන් යටවි ඇතැයි ආපදා කළමනාකරණ මධ්යස්තානය පවසයි.
මේ හේතුවෙන් එම මාර්ගවල ගමනාගමනය අඩාල වී ඇති හෙයින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසද ආපදා කළමනාකරණ මධ්යස්තානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ජලයෙන් යටවී ඇති මාර්ග
01 පුත්තලම නගරයේ සිට කොළඹ දෙසට ඇති පාලවි ප්රදේශය
02 පුත්තලම කුරුණෑගල මාර්ගයේ අරලිය උයන, 02 කණුව, තම්බපණ්නි යන ප්ර දේශවල මාර්ගය