පි.එච්.අයි සභාපතිගේ චෝදනා පදනම් විරහිතයි
සංචාරක කාර්මාන්තය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ නොකරන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් ඉල්ලිමක් ඉ.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය කරන චෝදනා සම්පුර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන බවද ඇමතිවරයා අවධාරණය කරයි.
මෙරටට පැමිණෙන සියලු සංචාරකයින් රැදි සිටින්නේ සෞඛ්‍ය බලධාරින්ගේ අධික්ෂණය යටතේ යැයි අවධාරණය කරන ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් හා ඉන්දියන් සංචාරකයන් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂක සංගමය කරන චෝදනා පදනම් විරහිත බව පවසයි.
popular news
-
rocky Thursday, 16 September 2021 06:50 PM
Wiswaasa kala yuthu P.H.I.Sangamaye Sabhaaathige kiyumada ehema nathnam Deshapaalu mahaththayakuge kiyumada yanna thoraa beraa ganna apata uluwani!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

