කොළඹ බදුල්ල ප්රධාන මාර්ගයේ බලන්ගොඩ ඇල්ලේ අරාව ප්රදේශයේ දි ත්රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතරකින් අවුරුදු 4 හමාරක දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ත්රි රෝද රථය මාර්ගයෙන් ඉවතට පැන පොල් ලෙලි ගොඩක ගැටී නැවතී තිබේ. මෙම ත්රිරෝද රථය පියා විසින් පදවා ඇති අතර පසුපස ආසනයේ දරැවා හා මව දරුවා ගමන් කර තිබේ.
රැගෙන මව ගමන් කර ඇත. අනතුර සිදු විමත් සමග ත්රිරෝද රථයේ යකඩ බටයක දරැවාගේ හිස වැදිම හේතුවෙන් එම දරැවා බලන්ගොඩ මුලික රෝහට ඇතුලත් කිරිමෙන් පසු තත්ත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහට මරැ කර යැවිමෙන් පසු මෙලෙස මියගෙස් ඇත.
අනතුරු සමිබන්ධයෙන් බලන්ගොඩ පොලිසියේ රථවාහන අංශය පරික්ෂණ පවත්වයි.
බලන්ගොඩ රෝහන වසන්ත